file
මහින්ද රාජපක්ෂ ඇතුළු අය අර්බුදයට වගකිව යුතු බවට අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා.
ඒ මහතා පැවසුවේ අධිකරණය දුන් එම තීන්දුව දිට්ඨිධම්මවේදනීය ලෙස (මෙලොවදීම) ථල දුන් එකක් බවයි.
තමන් සිරගත කර සිටියදී තම බෑනාගේ ව්‍යපාර ගැන තොරතුරු අසමින් බලපෑම් කළ නියෝජ්‍ය සොලිසටර් ජෙනරාල්වරයෙක් ගැන ද ඔහු මෙහිදී කරුණු අනාවරණය කර සිටියා.
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…