file
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය මෙරට ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර සිටියා.
එහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ලබා දී ඇති නඩු තීන්දුව කුමක්ද යන්න යළි ප්‍රශ්න කර සිටියා.
කෙසේ වෙතත් තමන් අධිකරණයේ තීන්දුවට ගරු කරන බවයි ඒ මහතා පසුව පැවසුවේ.
එම වීඩියෝව පහතින්,
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…