file
යාල වනෝද්‍යානයේ දී වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් වනජීවි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීමකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ (15) පස්වරුවේ දී අදාළ පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණා.
මෙලෙස මියගියේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…