Wednesday, September 9, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

අද පස්වරු 2ට ක්‍රිකට් ආයතනයට මෙම කැඳවීම කර ඇති බවයි කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගේ බලාපොරොත්තුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්