Tuesday, September 1, 2026
Homeදේශීයමරණ තර්ජන ගැන ක්‍රීඩා ඇමතිගෙන් සී.අයි.ඩී යට පැමිණිල්ලක්

මරණ තර්ජන ගැන ක්‍රීඩා ඇමතිගෙන් සී.අයි.ඩී යට පැමිණිල්ලක්

තමන්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තම ආරක්ෂාව වැඩිකර දෙන ලෙස ද ඉල්ලමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මෙරට බලධාරීන් ඉල්ලීමක් කර ඇති ද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම ඇතුළුව තවත් පැමිණිලි දෙකක් අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

READ:   ජනපතිගෙන් අත්‍යවශ්‍ය සේවා නම් කරන හදිසි ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්