Sunday, July 26, 2026
Homeදේශීයඅයවැයෙන් පසු තේ පැන් වෙනුවට දිවා භෝජන සංග්‍රහයක්

අයවැයෙන් පසු තේ පැන් වෙනුවට දිවා භෝජන සංග්‍රහයක්

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙසු ආරාධිතයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ලබා දී තිබෙනවා.

ඒ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු සම්ප්‍රදායිකව පවත්වන තේ පැන් සංග්‍රහය වෙනුවට යි.

පාර්ලිමේන්තු කටයුතු ඊයේ දහවල් 12,00ට ආරම්භ වීම සහ සවස 2.00 පමණ වන තෙක් අයවැය ඉදිරිපත් කිරීම හේතුවෙන් මලෙස දිවා භෝජන සංග්‍රහයක් ලබා දී තිබෙනවා.

සමගි ජන බලවේගය සහ දේමළ ජතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද මෙම විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.

READ:   රොටරි සමාජයෙන් මිලියන 60ක ඖෂධ පරිත්‍යාගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්