file
අයවැය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයා නොකියුව ද ගැසට් එක එන විට වැට් බද්ද වැඩි වීම ප්‍රධාන ගැටලුවක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඒ තුළින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාට ද විශාල බලපෑමක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙවර අයවැය යෝජනා තුළින් ආර්ථික වශයෙන් රටට යම් දිසානතියක් පෙන්වා තිබුණද ක්‍රියාත්මක විමේදී එය එලෙස වේ යැයි සිතිය නොහැකි බවයි හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව මෙවර අයවැය ඡන්දය මූලික කරගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඔහු වැඩිදුරටත් පවසනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…