Monday, July 27, 2026
Homeදේශීයතැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ වර්ජනය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා.

නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකුණාදැමීමේ සැලසුමට විරුද්ධව තැපැල් සේවකයින් පැය 48ක සංඛේත වැඩ වර්ජනයක නිරත වුණා.

READ:   ගත වූ පැය 24 තුළ 768ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්