file
ක්‍රිකට් ක්‍රීඩාවෙන් දූෂිත හොර කල්ලි පලවා හැරීමේ කාර්යයට මූලිකත්වය ගැනීම ගැන තමන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට ස්තූති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දූෂිත ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරීන් ඉවත්කිරම මැයැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව අදිසි හස්තයක් කතානායකට බලපෑම් කළ බවට සැක සිතෙන බව ඔහු පෙන්වා දෙනවා.
රොෂාන් රණසිංහ වැනි සුපිරිසිදු පුද්ගලයෙකුට තමන්ගේ පක්ෂයේ දොරටුව විසි හතර පැයේ විවෘත බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එම වීඩියෝව පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…