Wednesday, September 16, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය

BREAKING NEWS: ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අතුරු කමිටුව ගැන සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (06) පස්වරුවේ රැස් වු කැබිනට් මණ්ඩලය විසින්.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම හා ඊට නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වාර්තා වුණා.

ඒ අනුව අද හවස රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

READ:   රජයේ සහ පෞද්ගලික අංශයේ පඩි වැඩීවීමක් ගැන සුබ පණිවිඩයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්