file
ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මව් සමාගම වන මේටා හි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් හදිසි සැත්කමකට භාජනය කර තිබෙනවා.
ඒ ඔහුගේ දණහිසේ ඇතිවූ අබාධයක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රෝහලේ සිට තමන් ප්‍රතිකාර ලබන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සකර්බර්ග් විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පණිවුඩයක් ද සමගින් පළ කර තිබුණා.
ලබන වසරේ මුලදී පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා (MMA) තරගයකට පුහුණු වෙමින් සිටි බවත් අබාධය හේතුවෙන් එය ප්‍රමාද වී ඇති බවත් සකර්බර්ග් පවසනවා.
තමන් ගැන සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම ගැන කෘතඥතාව පළ කරන බවද සකර්බර්ග් මෙහිදී පවසා තිබුණා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…