file
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (01) විරෝධතාවක නිරත වෙනවා.
අද දහවල් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවය සංවිධානය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනුවට වෙනස්කම් සහිත සහන බදු සංශෝධනයක් වෘත්තීයවේදීන්ට ලබා දෙන බවට පොරොන්දු වුවද මේ වන තෙක් එම පොරොන්දු ආණ්ඩුව ඉටුකර නැති බැවින් සිය විරෝධතාව පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය චමල් විජේසිංහ ප්‍රකාශ කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…