file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 07 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 241ක් පමණයි.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 46ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් සදීර සමරවික්‍රම ලකුණු 36ක් වශයෙන් රැස් කළා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Fazalhaq Farooqi ශ්‍රී ලංකාවේ කඩුලු 04ක් බිඳ දැමුවා.
ලකුණු 242ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථානය කඩුලු තුනක් පමණක් දැවී පන්දුවාර 4යි පන්දු 2ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Azmatullah Omarzi නොදැවී ලකුණු 73ක් පන්දු 63කින් රැස් කළා.
Rahmat Shah ලකුණු 62 (74) යි.
ඇෆ්ගනිස්ථානය ජයග්‍රාහණය කරා ගෙන යමින් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ Hashmatullah Shahidi ලකුණු 58 (74) යි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…