file
මෙරට ක්‍රිකට් දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ ‘පර්සි අංකල්’ කී සැනින් කව්රුත් හඳුනන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට ඒ මහතා 87 වන වියෙහි පසුවුණා.
පර්සි අබේසේකර මහතා 1936 වසරේ ජූලි 30 වන දා ගාල්ල, බූස්සේදී උපත ලබා තිබෙනවා.
ක්‍රිකට් ලෝලින් අතර මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතරත් ආදරය ගෞරවය දිනා සිටි පර්සි අබේසේකර මහතා 1979 ක්‍රිකට් ලෝක කුසලානයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීමට ජාතික ධජය රැගෙන කටයුතු කළා.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඇතුළු ක්‍රිකට් ක්‍රිඩකයින් පිරිසක් රෝගාතුරව සිටි පර්සි අබේසේකර මහතාගේ සුවදුක් බැලීමට පසුගිය දිනක ඔහුගේ නිවසට පැමිණ තිබුණා.
ඒ නිමාවූ ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය අතරතුර දී.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…