file
මෙරට ස්නායූවේදය පිළිබඳ වෛද්‍යවරුන් සිවුදෙනෙක් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්ව තිබෙනවා.
ඒ ස්නායුවේදය පිළිබඳව ලෝක සම්මේලනය සංවිධානය කළ ‘ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ (මනස පිළිබඳ තරඟාවලිය) තරගාවලියේදි රටවල් 136ක් පරදා ජයග්‍රහණය කරමින්.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය තාෂි චෑන්ග්, ආචාර්ය ඒ.ටී. අලිබෝයි, ආචාර්ය සේනක බන්දුසේන සහ ආචාර්ය මංජුල කල්දේරා යන ස්නායූ විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී වී සිටියා.
එහිදී ඔවුන් ස්නායු රෝග අංශයේ ලෝක කුසලානය මෙරට දිනා දී තිබෙනවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…