Monday, April 27, 2026
Homeදේශීයඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා.

ඒ ඔහුගේ නිල නිවාසය තුළදී බවයි වාර්තා වන්නේ.

එම මරණය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

READ:   නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ නව සභාපති ධූරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්