Wednesday, July 15, 2026
Homeදේශීයලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.

මියයන විට ඒ මහතා 85 වන වියෙහි පසුවුණා.

ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වෙනවා.

READ:   "මම දැකපු ප්‍රථම ක්‍රිකට් රසිකයා පර්සි අංකල්" - ඉන්දීය සුපිරි ක්‍රීඩක රෝහිත් පර්සි අබේසේකර ගැන සන්වේදී වෙයි (විඩියෝව)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්