file
ගසා තීරය හරහා පිටවිය හැකි ඊශ්‍රායලය හරහා පමණක් පාළනය නොවන එකම පිවිසුම වන රාෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වී තිබෙනවා.
ඊජිප්තු ජනාධිපති සහ අමෙරිකානු ජනපති අතර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඊජිප්තුව ඊට එකඟව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ ගසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පිටත්කර යැවීම සඳහා යි.
ඊශ්‍රායල හමාස් යුධ ගැටුම් හමුවේ අනෙකුත් සියලු දේශ සීමා වසා දැමීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කළා.
ගසා තීරය ආශ්‍රිත සමුද්‍ර තීරය ද ඊශ්‍රායල නාවික හමුදාව විසින් පාළනය කරනවා.
යුධ ගැටුම් හමුවේ පසුගිය දින කිහිපය තුළ ගසා තීරයේ පුද්ගලයින් දහස් ගණනක් ගසා ඊජිප්තු දේශසීමාව අසලට රැස් වුණා.
ඒ ගසා තීරයෙන් පිටවීමේ අරමුණින්.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…