file
නාරම්මල – අලව්ව මාර්ගයේ දම්පැලැස්ස ප්‍රදේශයේ දී බස්රථයක් පෙරළී ගොස් අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරින් 51 හැවිරිදි මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර තුවාලකරුවන් කුරුණෑගල හා නාරම්මල රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…