දේශීය

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අන්තිමයා දක්වා පහතට..

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකණු සටහනේ අවසාන එනම් 10වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු බින්දුවක් ලබා ගනිමින්.

දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කළ නෙදර්ලන්තය ඊයේ (17) ශ්‍රී ලංකාව පසුකර ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයට පැමිණියා.

ඒ ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු 6 ක් ලබා ගෙන පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටින අතර එහි දෙවන ස්ථානයේ රැදී සිටින නවසීලන්තය ද ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක්.

ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව තෙවන ස්ථානයේ රැදී සිටින අතර ප්‍රසාද ලකුණු 4ක් ලබා පාකිස්තානය 4 වන ස්ථානයේ පසුවෙනවා.

file
file

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago