Friday, July 24, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අන්තිමයා දක්වා පහතට..

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අන්තිමයා දක්වා පහතට..

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකණු සටහනේ අවසාන එනම් 10වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු බින්දුවක් ලබා ගනිමින්.

දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කළ නෙදර්ලන්තය ඊයේ (17) ශ්‍රී ලංකාව පසුකර ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයට පැමිණියා.

ඒ ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු 6 ක් ලබා ගෙන පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටින අතර එහි දෙවන ස්ථානයේ රැදී සිටින නවසීලන්තය ද ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක්.

ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව තෙවන ස්ථානයේ රැදී සිටින අතර ප්‍රසාද ලකුණු 4ක් ලබා පාකිස්තානය 4 වන ස්ථානයේ පසුවෙනවා.

file
file
READ:   මාලුවා වෙනුවට බිලී පිත්තක් දීමේ ක්‍රමයයි වඩාත්ම සුදුසු ක්‍රමය - අමාත්‍ය රොෂාන් රණසිංහ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්