Monday, August 31, 2026
Homeදේශීයප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව මංජු නිස්සංකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව මංජු නිස්සංකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ගෙන එන ප්‍රති ත්‍රස්ත පනත හරහා මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංගනය වන බව ඔහු පෙන්වා දෙනවා.

READ:   දකුණු අප්‍රිකාවේ හදිසි ගින්නක්: 70ක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්