Sunday, June 14, 2026
Homeදේශීයසේවාව අත්‍යවශ්‍ය කරන අතිවිශේෂ ගැසට්ටුවක්

සේවාව අත්‍යවශ්‍ය කරන අතිවිශේෂ ගැසට්ටුවක්

සමන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් ජනාධිපති ලේකම්වරයාගෙන් අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව

*විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්

*ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම

*රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධවන වැඩ හෝ ශ්‍රමය..

මෙලෙස අත්‍යවශ්‍යය සේවාවන් බවට පත් කර තිබෙනවා.

READ:   මහරගම මන්ත්‍රී - මන්ත්‍රිනී ගැටුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්