file
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මාධ්‍යවේදී බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතාගේ දේහය ඔක්තෝබර් 18 වන බදාදා සිට 19 වනදා උදෑසන දක්වා 158/3, ලේක් ඩ්‍රයිව්හී නිවසේ තැන්පත් කර තැබෙන අතර 19 වන බ්‍රහස්පතින්දා දහවල් 12 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ “බුද්ධි බතික්” නිවසේ, දේහය තැන්පත් කර තැබීමට නියමිතයි.
විශිෂ්ට ව්‍යවසායකයෙකු වන ඒ මහතා මෙරට බතික් කර්මාන්තයේ ප්‍රසිද්ධ සන්නාමයක් වන “බුද්ධි බතික්” නිර්මාණකරුවා ද වෙනවා.
මියයන විට ඒ මහතා 83වන වියෙහි පසුවුණා.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…