file
පමුණුගම පරණ අම්බලම වෙරළ තීරයේ තිබී කඳින් වෙන් කළ හිසක් සොයාගෙන තිබෙනවා.
අද (12) උදෑසන මෙම හිස හමවූ බව පොලිසිය පවසනවා.
අදාළ හිස හඳුනාගැනීමට නොහැකි ලෙස නරක් වී ඇති බව පොලීසිය සඳහන් කළා.
පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU