file
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගෙවූ විදුලි බිල පැටලිලි සහගත එකක් බවත් විදුලි බිල් තුනක් ඇවිත් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
විදුලි බිල විදිහට ඇත්තේ රුපියල් 51,000ක බිලක් පමණක් බව ඔහු ප්‍රකාශ කළා.
තොරතුරු දැනගැනීමේ පනතින් පළමුවෙන් ආ බිල ට්‍රන්ස්ෆෝමරයක් ගැන එකක් බවත්, ජනාධිපති 5වන ආරක්ෂක කොට්ඨාසයට ලැබුණු දෙවන බිලේ ට්‍රාන්ස්ෆෝමරයක් ගැන සඳහනක් නැති බවත් ඔහු පවසනවා.
විදුලි පරිභෝජනය සඳහා 51,000ක් සහ කම්කරුවන් සඳහා ලක්ෂ 12ක් සඳහන් කර පැමිණි බිලෙහි සම්පූර්ණ එකතුව ලක්ෂ 21යි ගාණක් වුවද සනත් නිශාන්ත මහතාට ලක්ෂ 26ක් ගෙවන්න යැයි ප්‍රකාශ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…