Monday, June 15, 2026
Homeදේශීයඅමරණීය මතකයන් රැසක් ඉතිරි කර ජැක්සන් ඇන්තනී සදහටම නික්ම යයි..

අමරණීය මතකයන් රැසක් ඉතිරි කර ජැක්සන් ඇන්තනී සදහටම නික්ම යයි..

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ දී සිදු කෙරුණා.

කලාකරුවන් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එම අවස්ථාවට එක්ව සිටියා.

file
file
READ:   ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රාහණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්