Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS: ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

BREAKING NEWS: ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් දමා ඇති බව එම සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින්, (එහි නව මිල රු.1393ක්)

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින්, (එහි නව මිල රු.650ක්)

මිල ඉහළ දමා තිබෙනවා.

READ:   ජාතික ආණ්ඩුවක් හදන්න රනිල් වික්‍රමසිංහ හමුවීමට සූදානම් - මෛත්‍රීපාල සිරිසේන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්