file
නව ක්‍රිකට් ලෝක වාර්තා 3ක් සමගින් වාර්තාගත විස්සයි විස්ස ජයග්‍රාහණයක් ලබා ගැනීමට ඊයේ (27) නේපාලය සමත් වුණා.
ඒ Asian Games හිදී මොංගෝලියාවට එරෙහිව පැවති තරගයේ දී.
මෙහිදී නේපාලයේ Kusal Malla විස්සයි විස්ස ලොව වේගවත්ම ශතකය වාර්තා කළා.ඒ පන්දු 34ක් වැය කරමින්.
පන්දු 50ක් තුළ ඔහු ලකුණු 137* ක් රැස් කළා.
මෙහිදී Dipendra Singh විස්සයි විස්ස ලොව වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව තමා සතු කරගත්තා.
ඒ පන්දු 9 කින් ලකුණු නොදැවී 50ක් රැස් කරමින්.
මේ අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.
නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ඔවුන් රැස් තුළ ලකුණු සංඛ්‍යාව ලකුණු 314ක්.
මොංගෝලියාවට එරෙහි මෙම තරගය ලකුණු 273ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…