Monday, July 27, 2026
Homeදේශීයප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් අද (04) දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරකයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන්.

READ:   අවුරුද්දට බුලත් අරන් දේශපාලනඥයින්ගේ ගෙවල්වලට යන පොලිස්පතිට දේශපාලන අධිකාරියට විරුද්ධව කටයුතු කරන්න හයියක් නැහැ - ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්