file
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.
ඒ නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් ගැටීම හේතුවෙන්.
අද (25) අලුයම 3.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 15ක් මේ වන විට වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් නවතා තීබූ බස් රථයේ ගැටී අනතුර සිදුව තිබෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…