file
2023 ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී ශ්‍රි ලංකාව කඩුලු 10 කින් පරාජය කරමින්.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා පන්දුවර 15යි. පන්දු 2ක් තුළ දැවී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 50ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කර දැමු Mohamed Siraj ලකණු 21 කට කඩුලු 06ක් බිඳ දැමුවා.
Hardik Pandya ලකුණු 3ට කඩුලු 03ක් දවා ගත්තා.
ආසියානු කිරුළ ජයග්‍රාහණය සඳහා ලකුණු 51ක පහසු ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 1 ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.
ඒ කිසිදු කඩුල්ලක නොදැවී.
පන්දුවට පහරදීමේදී Ishan Kishan නොදැවී ලකුණු 23(18)ක් Shubman Gill 27(19)ක් ලබා ගත්තා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…