Wednesday, April 22, 2026
Homeක්‍රීඩාඉන්දියාව ආසියානු කුසලානය දිනාගනී.

ඉන්දියාව ආසියානු කුසලානය දිනාගනී.

2023 ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී ශ්‍රි ලංකාව කඩුලු 10 කින් පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා පන්දුවර 15යි. පන්දු 2ක් තුළ දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 50ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කර දැමු Mohamed Siraj ලකණු 21 කට කඩුලු 06ක් බිඳ දැමුවා.

Hardik Pandya ලකුණු 3ට කඩුලු 03ක් දවා ගත්තා.

ආසියානු කිරුළ ජයග්‍රාහණය සඳහා ලකුණු 51ක පහසු ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 1 ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.

ඒ කිසිදු කඩුල්ලක නොදැවී.

පන්දුවට පහරදීමේදී Ishan Kishan නොදැවී ලකුණු 23(18)ක් Shubman Gill 27(19)ක් ලබා ගත්තා.

READ:   කාසියේ වාසිය ඉන්දියාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්