file
චැනල් ෆෝ යනු තමන් ඇතුළු රාජපක්ෂ පවුල සමග පාරම්පරික වෛරයක් ඇති නාලිකාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
2009 දී යුද්ධය අවසන් කල කාලයේ සිට රාජපක්ෂවරුන්ට විරුද්ධව ඔවුන් විඩියෝ චිත්‍රපට ක්‍රියාත්මක කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
යුද්ධය ඉවර වූ වෛරය නැවත වතාවක් පිරිමහා ගන්න හෝ තවත් කෙනෙකුගේ දේශපාලන අරමුණක් වෙනුවෙන් එම නාලිකාව කටයුතු කරමින් සිටින බව සිතිය හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
අද (06) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…