file
අධ්‍යාපනය සඳහා ඇෆ්ගනිස්තාන සිසුවියන් රට හැර යෑම තලේබාන් පාලනය විසින් තහනම් කර තිබෙනවා.
ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම මෙහිදී තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2022 වසරේ දෙසැම්බර් සිට ත්ලේබාන් පාලනය විසින් කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කර තිබුණා.
මේ අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව හරහා ඇෆ්ගන් කාන්තාවන් එක්සත් අරාබියේ ඩුබායි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇතිබව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් පසුගිය ජුලි මාසයේ සිට අධ්‍යාපන වීසා මත ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට විදෙස් ගත වීම ද තහනම් කර තිබෙනවා.
යම්හෙයකින් කාන්තාවක් විදෙස්ගත වන්නේ නම් ඇගේ ස්වාමිපුරුෂයා, පියා හෝ සහෝදරයෙකු සමඟ යා යුතු බවයි වාර්තා වන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…