Tuesday, July 28, 2026
Homeදේශීයවෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩ වර්ජනය අවසන්

වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩ වර්ජනය අවසන්

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ඊයේ (24) ආරම්භ කළ වැඩ වර්ජනය අද උදෑසන 8.00ට අවසන් වන බව වාර්තා වුණා.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තම ගැටලු සම්බන්ධයෙන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා සමග සාකච්ඡාවක් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

බඳවාගැනීමේ පටිපාටිය වහා අනුමත කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.

READ:   ලොතරැයි අලෙවි නියෝජිතයන් සේවයෙන් ඉවත් වීමට තීරණය කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්