file
ගාල්ල බන්ධනාගාරය ආශ්‍රීතව පැතිර යන හඳුනානොගත් රෝගය වැළඳුණු තවත් රෝගීන් 9ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා.
මේ අතර පසුගියදා ගාල්ල බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මියයෑම සම්බන්ධයෙන් විවෘත තීරණයක් ලබා දී තිබෙනවා.
ඒ කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදුකළ මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.
අදාළ රෝගීන් බන්ධනාගාරයේ වෙනම කොටසක රඳවා තබන බවත් බරපතළ තත්ත්වයක් ඇති වුවහොත් රෝහල් ගත කිරීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර අධිකාරිවරයා පවසා තිබෙනවා.
එමෙන්න බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු සියලු දෙනාට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU