දේශීය

ජැෆ්නා කිංග්ස් LPL තරගාවලියෙන් ඉවතට

ජැෆ්නා කිංග්ස් සහ බී – ලව් කැන්ඩි අතර පැවති අවසන් පූර්ව වටයේ තරගය ලකුණු 61කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම ඊයේ (17) සමත් වුණා.

ඒ අනුව ඔවුන් දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mohammed Haris පන්දු 49 කින් ලකුණු 79ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 41(24) යි.

ලකුණු 189ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2කදී. සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 127ක් පමණයි.

Shoaib Malik ලකුණු 31 යි.

අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 6ක් දවාගත්තා.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

4 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

4 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

2 weeks ago