file
හඟුරන්කෙත, නාරම්මැඩිල්ල ප්‍රදේශයේ ඊයේ (17) සවස හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් අක්කර 10ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා.
ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ අතර ඊයේ සවස් කාලයේ උප්පුවේලි පොලිස් වසමේ වෙල්ගම්වෙහෙර කැලෑව තුළ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙම ගින්න හේතුවෙන් අක්කර 05ක ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.
උප්පුවේලි ගිනි නිවීමේ ඒකකය, පොලිස් නිලධාරීන්,සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.
මෙම ගින්නට ද හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
උප්පුවේලි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…