Tuesday, January 6, 2026
Homeදේශීය17 වනදා සිට පාසල් නිවාඩු

17 වනදා සිට පාසල් නිවාඩු

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 17 වැනිදා අවසන් වෙනවා. දෙවන අදියර අගෝස්තු 28 වැනිදා සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා.

READ:   කැලණිවැලි මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක් වැසේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්