file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි සහ කොළඹ කණ්ඩායම අතර ඊයේ (13) පැවති තරගය ලකණු 9 කින් ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත්වුණා.
ඒ තියුණු තරගයකින් අනතුරුව යි.
පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 38කින් ලකුණු 51ක් ලබාගත්තා.
නිපුන් ධනංජය ලකුණු 40 (29) යි.
ජයග්‍රාහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායම කඩුලු 08 ක් දැවී රැස් කළේ ලකුණු 160ක් පමණයි.
වේගවත් පිතිකරණයක නිරත වූ නායක වනිඳු හසරංග පන්දු 21කින් ලකුණු 40 ක් රැස් කළා.
Asif Ali පන්දු 15කින් ලකුණු 33 යි.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු දෙකක් දවා ගත්තා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…