file
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000කට අධික ප්‍රමාණයක් ජනතාවට ප්‍රතිකාර සේවා සපයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
ප්‍රතිකාර සේවා ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ට මූලික දැනුමවත් නොතිබීම බරපතළ තත්ත්වයක් බව ඒ මහතා පෙන්වා දෙනවා.
ඔවුන්ගෙන් ලබා ගන්නා ප්‍රතිකාර හරහා රෝගීයාට වන බලපෑම ගැන වගකීමට කිසඳු පාර්ශවයක් නොමැති බව වෛද්‍යවරයා අවධාරණය කර සිටිනවා.
මෙම ව්‍යාජ වෛද්‍යවරුන් හඳුනාගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් ද රට තුළ ක්‍රියාත්මක නොවන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…