Tuesday, October 27, 2026
Homeදේශීයචීන යුද නෞකාවක් දිවයිනට

චීන යුද නෞකාවක් දිවයිනට

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව අද (10) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

නිල සංචාරයක් සඳහා පැමිණ ඇති නෞකාව 2023 අගෝස්තු මස 12 වනදා මෙරටින් පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙනවා.

file
READ:   පුටින්ට එරෙහිව තුවක්කුව අතට ගත් වැන්ගර් හමුදා නායකයා ගුවන් අනතුරකින් මරුට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්