දේශීය

ගුවන් අනතුර ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්

පුහුණු ගුවන් යානයක් කඩා වැටී ඊයේ (07) ගුවන් නියමුවන් දෙදෙනෙකු මියයෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (08) පාර්ලිමේන්තුව ප්‍රශ්න කර සිටියා.

1958 වර්ෂයයේ නිෂ්පාදනයක් වන අද වන විට කෞතුකාගාරවල තැබිය යුතු ගුවන් යානා යොදා ගනිමින් ගුවන් නියමුවන් පුහුණු කිරීම නිසා අකාලයේ මෙරට ගුවන් නියමුවන් මියයන බව ඔහු පෙන්වා දෙනවා.

මේ වන විට ගුවන් නියමුවන් 6 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව මන්ත්‍රීවරයා පැවසුවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

Recent Posts

BREAKING ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයා ගැනේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ…

1 week ago

The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo

The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…

2 weeks ago

ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…

3 weeks ago

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…

3 weeks ago

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 month ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

1 month ago