file
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මිහින්තලේ විහාරස්ථානයේ විදුලි බිල ගෙවා ඇති බව වාර්තා වෙනවා.
රුපියල් ලක්ෂ 41 ක් වූ එම විදුලි බිල සමගි ජන බලවේගයේ සමාජිකයින්ගේ හා ධානපතියන්ගේ පරිත්යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙනවා.
එම නිවේදනය පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…