5565655
රුසියාවේ මොස්කව් නුවර ගොඩනැගිල්ලකට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ 21 වන මහලට හානි සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට රුසියාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියගිය පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇයගේ මව ද වන බව සඳහන්.
රුසියාවේ මොස්කව් නුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…