file
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 222ක පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.
එහිදී සාර්ථකම පිතිකරුවා වූ ධනංජය ද සිල්වා ලකුණු 57 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 576ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ වනවිට Agha Salman නොදැවී ලකුණු 132ක් ලබා සිටියා.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 410 ක ඉලක්කයක් හබා යෑමට යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 188ක් පමණයි.
එහිදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 68ක් රැස් කළා.
ඒ අනුව තරඟාවලිය 02කට 0ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත් වුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…