Friday, September 11, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව ලකුණු 166කට සීමා වෙයි..

ශ්‍රී ලංකාව ලකුණු 166කට සීමා වෙයි..

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.පන්දු 4 ක් තුළ දී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.

ධනංජය ද සිල්වා ලකුණු 57 යි.

Abrar Ahmed කඩුලු 04 ක් බිඳහෙළීමට සමත් වුණා.

Naseem Shah කඩුලු 03 ක් සහ Shaheen Afridi කඩුල්ලක් දවා ගත්තා.

READ:   මාධ්‍ය මර්දනය නැවැත්විය යුතුයි - DJC
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්