Tuesday, September 8, 2026
Homeදේශීයපොල්තෙල් බද්ද වැඩි කළ වාසිය ගන්නේ සීනි බදු වංචාව කරපු කෙනෙක් - පොල්...

පොල්තෙල් බද්ද වැඩි කළ වාසිය ගන්නේ සීනි බදු වංචාව කරපු කෙනෙක් – පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය

පොල් තෙල් ආනයනය සඳහා රුපියල් 25ක බදු වැඩිකීරීමක් කළ ද එම බද්ද වැඩි කිරීම තුළින් සීනි බදු වංචා කළ, බදු වංචා කරන පුද්ගලයෙකු පමණක් වාසි ලබා ගන්නා බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මෙ බව පැවසුවා.

විස්තර සහිත විඩියෝව,

READ:   කිරිපිටි මිල ගැන තාම තීරණයක් නෑ - කිරිපිටි ආනයනයකරුවන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්