Tuesday, September 8, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂ සිය 77 වන ජන්මදිනය සමරයි (PHOTO)

මහින්ද රාජපක්ෂ සිය 77 වන ජන්මදිනය සමරයි (PHOTO)

මෙරට පස් වෙනි විධායක ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද සිය 77 වෙනි ජන්ම දිනය සමරණු ලැබුවා.

එතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් කිරිඅම්මා වරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාව සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු එතුමන්ගේ පවුලේ සහා තවත් හිතුවතුන් පිරිසක් එක්වී සිටි අතර මහ සංඝරත්නයෙන් හිටපු ජනාධිපතිවරයා මෙහිදී ආශිර්වාද ලබා ගත්තා.

READ:   සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක සේවකයින් ගෙදර නතර කිරීමේ තීරණයක් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්